Pages

Saturday, May 19, 2012

වළං විකුණන අම්මා

ගිනි ගහන මද්දහනෙ
කැකෑරෙන අව් රැල්ලෙ
මහ පාර අද්දරට වී
දූවිලි කකා

සොච්චමට
වළං


විකුණන
අම්මා

ඉර දෙවැනි කොට
දෑස් දල්වා
බලාපොරොත්තුවෙන්

පුරවන්න
ගෙදර වළඳ
හාල් හුණ්ඩුවකින්.


රවී ගුනවර්ධන





No comments:

Post a Comment

 

Sample text

Sample Text