මීදුම් මැදින්
ඈත නොපෙනෙන මාවතක
- තුරුළු වී නුඹේ උණුසුමටඇවිදයන විටමොනතරම් සුන්දරද...ඔබේ සුසුමෙන් මගේ පපුවට
ගලා එන හැම හුස්ම පොදකමතැවරුණු ඒ උණුසුමජීවිතේ කියා දෙනව හදවතට...පිපෙන මල් ගොමු වලනද දෙමින් හැසිරෙන ගුමු රංචුඒ මල් කැකුලියන්ට රහස් කියද්දිහමා එන මද පවනඔබේ සුසුවඳමගේ ගත තවරනව...පොලව පලන් එන දිය බුබුළු වලපුංචි පෙන කැටිතිදිය පහරටත්...
No comments:
Post a Comment