කප්පරක් සැපවිදින
බිම්බරක් කාසි නදදෙන
මාලිගා දෙකක ගැවසෙන
දේවතාවියේ.....
අතිතයේ සිහින රගදෙන
ඇදි නෙත් ඉමේ දුක්දෙන
හිනයට පෙම්බදින්නේ
ඇයි දේවතාවියේ.....
ගතේ කලු ඇතත් සුදුහිත
මවා දෙන නමුත් රලුගති
ඇසේ කදුලකුත් ගැවසෙන
දේවතාවියේ......
කරදියේ නැගෙන රලපෙල
හඩා දුක කියන රෑකල
කදුලු සගවගත් දෙනෙතින්
නිදන් සයනයේ.......
No comments:
Post a Comment