Pages

Thursday, April 26, 2012

මුනිවත රකින්නෙමි....

අහන්න එපා ආයෙමත්
පිළිතුරක් දැනගන්න
මුනිවත රකින්නෙමි
දෙලොවක අතරමංව...


ඔබ මගේවත් මා ඔබේවත්
කවුරුන්දැයි නොවැටහෙයි නම්
එපා මා පෙලාලන්න
සබැඳියාවේ අරුත විමසා...

No comments:

Post a Comment

 

Sample text

Sample Text