skip to main |
skip to sidebar
කුලුදුල් ආදරය
කොතරම් කලත් උත්සහ
තිත් තබන්නට කදුලට
නැත නිවනක් නෙත් දෙක
කදුලින් පිරෙන්නට ........
ඔබ මා හමුවන මුල් දිනයේ
දැනුනා වූ ඒ හැගීම
තවමත් මට අද වගේ මතකය
ඔබට මට මෙතරම් අකුරු ඇති ලෝකයේ
ගලපන්නට වචන මදි විය
සිනා සුනා ඇර කතා කල වචන
ගණන කරන්නට පහසුය
ඒ අප දෙදෙනාගේ ආදරයේ
කුලුදුල් බව කියාපාන්නේ අපුරුවටය
එදා මම තරම් ලෝකයේ වාසනාවන්තයෙක්
නැද්දෝයි කියා සිතන්නට විය
ලෝකයට ඔබ ගැන කියා දෙන්නට
මට තේරෙන්නේ නැති තරමය හිබුනි
සුන්දර වදන් ඒ සිනහව මගේ ජීවිතයට
මට නොදනිම අවේ කෙසේදැයි නොසිතේ
මෙතෙක් වියලි තිබුණු ජීවිතය අලුත්ම
මාවතකට ඔබ ගෙනියන්නට සැරසුණි
එත් ......................................
අද මා තනිවුනු කදුළු ජිවිතයක් හිමිවිය
කෝ ඒ සුන්දර ජීවිතය සුන්දර ආදරය
එදා මා ආදරයෙන් මුසපත් කල ඇ
කොහේ හෝ යන්නට ඇති
මා ජීවිතය තුල අතරමං කරමින්
මින් මතු කීමට දේවල් තිබුනත්
අත් වලට වාරු නැත
නෙත් කදුලින් බර වැඩිය ..............
No comments:
Post a Comment