මහසෝනා හට කියලා මගෙ රෙදි ටික හෝදගන්න
ඔඩ්ඩි මස්සිනා ගෙනවිත් මගෙ කෑම උයාගන්න
රැට නිදාගන්නාවිට නැලවිලි ගීයක් කියන්න
කළු කුමාරයා ඉන්නවා හිස මාගේ අත ගාන්න
කළු කුමාරයාගේ ආදරේ වැඩි උනාම එක දවසක
ගිලිනවාලු මාව ඔන්න මාළු පැටවූ හිලින ලෙසක
බඩ ඇතුලේ තබාගෙනම රකිනවාලු ආදරේට
කොදුරුවෙක් හටවත් මට වහන්න දෙන්නේ නැතුවම
තව ඒ වාගේ කවි ලියන්
ReplyDeleteමම පතනව ඔබට ජය..