skip to main |
skip to sidebar
හිතවත,
ඔබ රිංගන්න හැදු හදඅගුළුලා බව දැනුණිද...පා කරපු බීජ සැකයේදළුලා වැඩෙයි දැක්කේද.....
ළබැඳිය,ගේක ගිනි ගේක අවුලන්නටදැරූ ගිනි කන්ද උස් වීගලන ලාවා එක්ක රස්සනයදැක්කේද ප්‍රේම අන්දර දැවෙන......පෙම්වත,අතැර දා අතැර ගිය මඟකපුරුදු පා ලකුණු ඇත තවමහිතුනොතින් පෙර මතක දිගඑන්න ආදරෙ පිරෙයි තව.....
No comments:
Post a Comment