Pages

Tuesday, April 3, 2012

නවා ගත් සිත


නොදුටුවොතින් ඔබව
නෑසුනෝතින් හඬක් ඔබගේ
දැනුණා හිස් බව ලොවේ
එයද ප්‍රේමයේ ලක්ෂණේ...


නොහැක වන්නට බොළඳ
සිත් ඇද බැඳ ගැන්මට
ඔබේ ඇති ඒ ශක්තිය
හඳුනා ගතිමි මම
එය නොවේ හද බැදි ස්නේහය...

සඟව ගමි මා සිත
ඔබ ද අන් අය සේ සිතා
අතැර ගත හැකි නම් ලොබ
ඔබ වෙන්වුවත් නැත පාළුව...



Chathurika Senarathna

No comments:

Post a Comment

 

Sample text

Sample Text