ජිවිතය නම් කවියෙන්...
ලිහි ගිය පද පේලි.....
නවමු රිද්මයකින්...
යලිත් ගොනු කරන්නට...
මෙන්න ඉඩකඩ ඇවිත්....
ආත්මය පුරාවට...
විසිරිලා - පැතිරිලා...
ශාන්තව -මිලානව..
පැවතියත් - සැගවිලා....
ඒ සියලු රස රැගෙන
එකතුකර - කලතලා
ලියනු මැන - සෙනෙහසේ
කවිය යලි ගලපලා........
නිදහස්ව... නිවහල්ව.....නිදහස්..අදහස්...හදවතට අමතන සංවේදි බවකින්...සටහන් තබන්නට....ඔබ වෙනුවෙන්ම....ඉදිකල...නුතන....කැටපත් පවුර...
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment