Pages

Monday, May 7, 2012

පායා එන්න සදේ

අදුරු වෙලා ඇති මගේ ලොකේ
අදුර නසා පායා එන්න සදේ 
එළිය කරන් මගේ ලොකේ
පයා එන්න සදේ ඔබ රැ අහසේ

පුරසද පරදන ඔබෙ මුහුනේ

දිදුලන කාන්තියෙන් මගේ ලොකේ
දුක කදුල නසාලා එලිය කරලා
ඔබ පයා ඉන්න ප්‍රියේ මගේ ලොකේ

මා එන විට ගත වෙහෙසිලා
පෙර මග බලාන් ඇති ඔබේ මුහුණ බලා
මගේ ගතේ වෙහෙස එසැනින්ම නිම වෙනවා
ඔබ එන්න සිනාසි සැමදා




සමීර සදරුවන් බණ්ඩාර

No comments:

Post a Comment

 

Sample text

Sample Text